ගෞරවනීය අවසන් කටයුතු සඳහා සුදුසු පරිසරයක්
පුටු 200කට අධික ධාරිතාවයක් සහිත විශාල ශාලාව, නවීන ශබ්ද විකාශන පද්ධතිය සහිතයි
වාහන 50කට අධික ප්‍රමාණයක් නැවැත්විය හැකි පුළුල් වාහන නැවතුම්පොළ
නවීන වැසිකිළි, ජල පහසුකම්, විදුලි පහසුකම් සහ වායුසමීකරණ පහසුකම් සපයා ඇත
මූලික ගාස්තුව: රු. 15,000
තැන්පතුව: රු. 5,000
දින දර්ශනයෙන් ඔබට අවශ්‍ය දිනයන් සහ වේලාවන් සඳහා ආදාහනාගාරය වෙන් කර ගත හැකි ද යන්න පරීක්ෂා කරන්න. වෙන් කිරීම සඳහා ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන්න. අපි ඔබව සම්බන්ධ කර ඔබගේ වෙන් කිරීම තහවුරු කරන්නෙමු. අප විසින් ඔබ වෙත දැනුම් දුන් පසු ඔබට QR Code හරහා ද ගෙවීම් සිදු කළ හැකි ය.
+94 91 22 67 576
email : info@rajgama.ps.gov.lk
© 2023 Created by LankaBiz